2.2 million
Migrant workers
200,000
Migrations annually
75,000
Workers returned
Call us and tell your story
Covid-19 වසංගතය හේතුවෙන් රැකියා අහිමි වී නැවත මෙරටට පැමිණි විදෙස්ගත ශ්‍රමිකයින්ට උපකාර කිරීමේ වැඩසටහනක් ශ්‍රී ලංකාවේ ජාත්‍යන්තර කම්කරු සංවිධානය සමඟ එක්ව වැඩ කරන කාන්තාවන් සඳහා වූ මධ්‍යස්ථානය ක්‍රියාත්මක කරයි.
පවතින දත්ත මත පදනම්ව, පසුගිය වසර තුළ ශ්‍රී ලාංකික සංක්‍රමණික ශ්‍රමිකයින් 75,000 කට වැඩි පිරිසක් නැවත සිය රටට පැමිණ ඇතැයි අපි උපකල්පනය කරමු. ඔවුන් අතර, බොහෝ පුද්ගලයින් නව ජීවනෝපාය අවස්ථා සොයමින් සිටිති.
ලොව පුරා පවතින කොවිඩ් වසංගතය විසින් නිර්මාණය කරන ලද ප්‍රධාන සමාජ-ආර්ථික ගැටලුවක් ලෙස අපි මෙය දැනටමත් හඳුනාගෙන ඇත්තෙමු. විදෙස් රැකියා අහිමි වූ පුද්ගලයන්ට පමණක් නොව ඔවුන්ගෙන් යැපෙන්නන්ටද මෙම තත්ත්වය විවිධ ආකාරයෙන් බලපායි.
පවුල් ලක්ෂ ගණනක් මේ තත්ත්වයට ගොදුරු වී ඇත. ඔවුන්ට කෑම බීම, ඉඳුම් හිටුම් සපයා ගැනීමට අපහසු වී ඇත. තම දරුවන්ට නිසි අධ්‍යාපනයක් ලබාදීමේ දී ද ඔවුහු දුෂ්කරතාවන්ට මුහුණ දෙති. අනෙක් අතින් ඔවුහු ණය අර්බුදයන්ට ද මුහුණ දී සිටිති, ඒ අතරතුර නව ජීවනෝපායක් සොයා ගැනීමට ද ඔවුන් අරගල කරති.
අපගේ වැඩසටහන්
ඔබට සහය වීමට අප සූදානම්. අපගේ “නිපුණතා සංක්‍රමණික කම්කරුවන්” වැඩසටහන යටතේ, පහත දෑ ලබා ගැනීමට ඔබට සහාය වීමට අපි කැමැත්තෙමු;
The Centre for Working Women in collaboration with International Labour Organisation, Sri Lanka is undertaking a programme to assist migrant workers who have lost their jobs and returned to the country due to the Covid-19 pandemic.
Based on the data available, we assume there are more than 75,000 Sri Lankan migrant workers who have returned to their country during last year. Among them, many individuals are looking for new livelihood opportunities.
We have already identified this as one of the main socio-economic problems created by the prevailing pandemic around the world. This situation affects not only the individuals who lost their ex-pat jobs but also their dependents in various ways.
Hundreds of thousands of families are vulnerable to this situation. They find it difficult to afford food and shelter. They also face hardships in providing proper education to their children. They are facing a debt crisis. And are struggling to find a new livelihood.
Our programs
Here we are to help. Under our “Skilling migrant workers” program, we wish to assist you in obtaining;